ගිනස් ලෝක වාර්තා සමග එක්ව නිකුත් කරනු ලබන Totally Bonkers Sporting
Champions නම් විද්‍යුත් ග්‍රන්ථය මගින් එක් දිනක් තුළ එක් අමුතු ක්‍රීඩා
වාර්තාවක් පිළිබඳව ඉදිරිපත් කරනු ලබයි.එම ග්‍රන්ථයෙහි ඇතුළත් වන පරිදි එක් වාර්තාවකට අනුව ජපානයේ කෙනිච් නම් ක්‍රීඩකයා පාද හා අත් උපකාරී කරගනිමින් ධාවනයේ යෙදුණු ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
ඔහු මීටර් 100 ක දුරක් තත්ත්පර 18 . 58 ක දී පාද හා අත් උපයෝගී කරගනිමින් ධාවනයේ යෙදී නිමකර ඇත. ජපානයේ ටෝකියෝ නුවර වෙසෙන 29 හැවිරිදි තරුණායාගේ කාලය හුසෙන් බෝල්ට්ට වඩා තත්ත්පර 9 ක වෙනසක් පමණක් පවතින බව සඳහන්ය.
ඔහු වසර ගණනාවක් පුරා දකුණු අප්‍රිකාවේ පටාස් නම් වඳුරු විශේෂයට ආවේණික වූ ඉරියව් අනුගමනය කරමින් මෛ ධාවන ශෛලිය පුහුණු කර ඇති බව ද වාර්තා වේ.
col3.col3neg.col3original.col3videocol3negoriginal.
Previous Article

Responses
0 Respones to "world unbelive genus record"
Post a Comment