col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

Pages

srilankan women dead from italy

          ඉතාලියේ වෙසෙන ලාංකික කාන්තාවකට පිහි ඇනුමක්

ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ්‍රී ලාංකික අඹු සැමි යුවලක් වාසය කළ නිවසකට පැමිණි තවත් ශ්‍රී ලාංකික කාන්තාවකට පිහියකින් ඇන තුවාල සිදුකර තිබේ.
ඊයේ (19) ඉරිදා අලුයම මෙම පිහි ඇනුම සිදුව ඇති අතර ඉන් උදරයට හානි සිදුවඇති තුවාලකාරිය නිවෙයේ සිටි ශ්‍රී ලාංකික පුද්ගලයාගේ නෑනා බවද පැවසේ.
මෙය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි ඉතාලි පොලිසිය තුවාලකරුට ප‍්‍රථමාධාර දී රෝහලට යවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මාසයකට අධික කාලයක් එම නිවසේ සිට ඇති ඇයට ඉන් පිටත්ව යන ලෙස දැනුම්දුන් නමුත් ඇය පිටව නොයෑම නිසා මෙම ගැටුම හටගත් බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පවසා තිබේ.

Responses

0 Respones to "srilankan women dead from italy"

Post a Comment

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

Recent Comments

Popular Posts

col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors