| එස්.එල්.පී.එල්. තරගමැද කලහකර අත්අඩංගුවට |
|
එස්.එල්.පී.එල්. තරගයක් නැරඹීමට පල්ලෙකැලේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට පැමිණ බීමත්ව කළහකාරීව හැසිරුණු 15 දෙනෙකු ඊයේ රාත‍්‍රි අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් කෙනෙකු පවසා ඇත්තේ ඔහු අග‍්‍රාමාත්‍යවරයාගේ ඥාති පුතෙකු බවයි. එහෙත්, එම ප‍්‍රකාශය අසත්‍යයක් බව විමර්ශනවලින් හෙළිවණේ. එස්.එල්.පී.එල්. තරග නැරඹීමට පැමිණ බීමත්ව කළහකාරීව හැසිරුණු පුද්ගලයන් විසි දෙනෙ
Labels:
col3neg.cpl3video,
gossip9,
gossiplanka,
surprize 2010

Previous Article

Responses
0 Respones to "එස්.එල්.පී.එල්. තරගමැද කලහකර අත්අඩංගුවට"
Post a Comment