ලෝක රූ රැජින 2012 කිරුළ දිනා ගැනීමට චීනයේ යූ වෙන්ෂියායි සමත්වූවාය.
විසිතුන් හැවිරිදි ඈ සංගීත ගුරුවරියකි.
චීනයට මෙම කිරුළ හිමිවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2007 වසරේදී ෂැංග් සිලින් විසින් මෙම කිරුළ දිනාගැනීමට සමත්ව ඇත.
මෙම තරගාවලියට රටවල් 100ක පමණ තරගකාරියන් සහභාගිවූ අතර අවසන් තරගය පෙරේදා (18) චීනයේදී පැවැත්විණි.

















Previous Article

Responses
0 Respones to "miss world 2012 china"
Post a Comment