බුදු පිළිමයට නිගා කල සුද්දියන්ට සිර දඩුවම්
මෙසේ දඩුවම් නියම කරුනේ ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණි ප‍්‍රංශ ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමියෙකුගෙන් සමන්විත කන්ඩායමකටය.
සංචාරක කන්ඩායම විසින් ගත් ඡයාරූප කිහිපයක් ගාල්ල ප‍්‍රදේශයේ පිහිටි වර්ණ සංයෝජන මධ්‍යස්ථානයකින් මුද්‍රණය කර ගැනීමට පැමිණි අවස්ථාවේදී එම ඡයාරූප එකතුව තුල තිබූ ඔවුන් විසින් බුද්ධ ප‍්‍රතිමාවක් සිප ගන්නා ඡයාරුප කිහිපයක් නිරීක්ෂණය කල වර්ණ සංයෝජන මධ්‍යස්ථානයේ හිමිකරු ඒ පිළිබදව පොලීසියට දන්වා ඇති අතර එම පිරිස අත්අඩංගුවට පත්වීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කල බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
col 3,col3 neg,col3neg,col3 original,col3neg
Labels:
gossip9,
gossiplanka,
surprize 2011,
tharunaya
Previous Article
