
හලාවත මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාව සැප්තැම්බර් 16 වැනිදාට පසුව පැවැත්වීමට එහි පූජකවරු කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.
කපිලවස්තු ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනය අවසන් වනතුරු බිලිපූරා නොපවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අනුව බිලි පූජාව සැප්තැම්බර් 01 දා නොපැවැත්වීමට ප්‍රධාන පූජකවරයා එකඟ විය.
මේ දිනවලද බාරවලට ගෙන එන එළුවන් බාරගැනිමේ වරදක් නැතැයි පවසන පූජකවරු, මේ දිනවල බිලිපූජාවට ගෙන එන සත්තුන් බාර ගැනෙති.
වරකට එළුවන් 200කගේ පමණ බෙලි කපා බිලි පූජාව සිදුකැරේ.
Previous Article

Responses
0 Respones to "ධාතු ප්‍රදර්ශනයට පසු එළුවන්ගේ බෙලි කැපේ!"
Post a Comment