col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3

You are here: »
Home
»
gossiplanka
»
රිදී සිත්තමට රජයේ දේපළ දකුණු පලාත් මංත්‍රීවරයෙකුගෙන්
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "රිදී සිත්තම්" ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදාගන තිබෙනවා.
පසුගියදා විකාශය වූ එම නාට්‍යයේ කොටසක වූ රූපරාමු වල WPC 2011-2012 අංක දරන වාහනය රාජ්‍ය වාහන සංචිතයට අයත්ය.
රාජ්‍ය වාහන කිසිසේත්ම පෞද්ගලික කටයුතු සඳහ යොදාගැනීම නීතියෙන් තහනම්ය.
එහෙත් මෙම රථය මෙම රූගතකිරීම් සඳහ යොදාගන ඇත්තේ එහි නිශ්පාදන කටයුතු කරන "රන්දීප මීඩියා ප්‍රොඩක්ෂන්" සමාගමේ හිමිකරුවා වන මෑතකදී විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවූ දකුණු පලාත් මංත්‍රීවරයෙකුගේ හයිය නිසා බව පැවසේ.
Labels:
col3neg.cpl3video,
gossip9,
gossiplanka
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
col3 | col3neg | Welcome to lkhit.net |col3 |col3neg original |col3
Responses
0 Respones to "රිදී සිත්තමට රජයේ දේපළ දකුණු පලාත් මංත්‍රීවරයෙකුගෙන්"
Post a Comment